.....කට කහනවට.....

Posted by තිලිණ නුවන් පතිරණ | Posted in | Posted on 2/18/2010 12:02:00 AM

0




















ගාමිණි චිත්‍රා
රොමියො ජුලියට්
මා රස නොවිදින්නෙමි
ඒ,
අනෙකක් නිසා නොව
මගෙ පෙම
ඊට වඩා
උස් වූ හෙයිනි......

.......ඇයයි මමයි......

Posted by තිලිණ නුවන් පතිරණ | Posted in | Posted on 2/17/2010 11:46:00 PM

0

මගෙ පෙම චන්චලයි
මා ඇයට පෙවසුවෙමි
ඇය එක් විටම
මා හැර ගියාය..............
වෙනකක් නොව
මා ඇයට පැවසුවෙ
මගෙ පෙම
එන්න එන්නම
ඩලුලා වැඩෙන බවයි........

පුංචි හීනයක්.........

Posted by තිලිණ නුවන් පතිරණ | Posted in | Posted on 2/17/2010 01:52:00 AM

0


කඳුළු
ලේත් එක්ක අනලා
පුංචි කතාවක් කියනවා
සයිබර් අවකාසේ
නොතෙරෙන සිංහලෙන්...
කැමති අය ගොඩවෙලා
යන්න....