.......ඇයයි මමයි......

Posted by තිලිණ නුවන් පතිරණ | Posted in | Posted on 2/17/2010 11:46:00 PM

මගෙ පෙම චන්චලයි
මා ඇයට පෙවසුවෙමි
ඇය එක් විටම
මා හැර ගියාය..............
වෙනකක් නොව
මා ඇයට පැවසුවෙ
මගෙ පෙම
එන්න එන්නම
ඩලුලා වැඩෙන බවයි........

Comments (0)

Post a Comment